Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / භික්ෂු භික්ෂුණීන්ට ආවේණික කරුණු සහ උපදෙස්

භික්ෂු භික්ෂුණීන්ට ආවේණික කරුණු සහ උපදෙස්

  1. ශාසන බ්‍රහ්මචරියාව කුමකට ද?
  2. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා අසූචි සැපයකි මෝඩ සැපයකි.
  3. ධර්මය දේශනා කිරීම පහසු නො වෙයි.
  4. අරහත් බව ප්‍රකාශ කරන්නෝ පස් දෙනෙකි.
  5. සේඛ භික්ෂුවට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා හෙණ ගෙඩි බඳුය.
  6. මේ සසුනෙහි මහා හොරු පස් දෙනෙකි.
  7. කළු කපුටෙක් වැනි පාපකාරී භික්ෂුව හඳුනා ගනිමු.
  8. වරදවා ගන්නා ලද පැවිද්ද පැවිද්දා නිරයට පමුණුවයි.
  9. භික්ෂුවට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා බොහෝ දුක් ගෙන දෙයි.
  10. හික්මෙන භික්ෂුවට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා එකලා වූ යුවතියකටත් වඩා හානි දායක වෙයි.
  11. ඔබත් පවිටු දුසිල්වත් භික්ෂුවක් නම් බුද්ධාන්තරයක් අපායේ දුක් විඳීමට එය හේතු විය හැකිය. (2020.05.30)
  12. භික්ෂුවක් එක ම ආරණ්‍යයක හෝ එක ම පන්සලක දිගු කලක් වාසය කිරීම අකුසල් වැඩීමට සහ කුසල් දහමින් පිරිහීමට හේතු වෙයි. (2020.05.30)
  13. කරුණු පහකින් යුතු මසුරු මහණ නිරයට යන්නේ වෙයි. (2020.05.30)
  14. කරුණු පහකින් යුතු මහණ නිරයට යන්නේ වෙයි. (2020.05.30)
  15. පවිටු දුසිල්වත් සාමණේරයා බොහෝ කලක් දුකට පත්වෙයි. (2020.05.30)
  16. පවිටු දුසිල්වත් සික්ඛමානාව බුද්ධාන්තරයක් අපායෙහි දුක් විඳී. (2020.05.30)
  17. දුසිල්වත් භික්ෂුවක් ව හිඳ ගිහියන්ගෙන් වැඳුම් පිදුම් ඉවසීම නිරයගාමී වීම පිණිස පවතියි. (2020.05.30)
  18. ඔබ දුසිල්වත් භික්ෂුවක් නම් ගිහියන් ශ්‍රද්ධාවෙන් පූජා කළ විහාරවල වැඩ වාසය කරන්න එපා. (2020.05.30)
  19. ගිහියන් ශ්‍රද්ධාවෙන් දෙන සිවුරු දුසිල්වත් ව පරිභෝග කර නිරයට යන්න එපා. (2020.05.30)
  20. දුසිල්වත් ව හිඳ ගිහියන් ශ්‍රද්ධාවෙන් දෙන ඇඳ පුටු භාවිත කොට නිරයට යන්න එපා. (2020.05.30)
  21. දුසිල්වත් භික්ෂුවක් ව ගිහියන්ගේ ගරු බුහුමන් ඉවසුවහොත් නිරයේ උපදියි. (2020.07.14)
  22. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා කෙරෙහි වසඟ වූ භික්ෂුව අසූචි කන පණුවෙක් වැනිය. (2020.07.14)
  23. මහණෙනි ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා මාරයාගේ ඇම යෙදූ බිලී කටුවකි රැවටෙන්න එපා. (2020.07.14)
  24. ඔබ තමන්ටත් අහිතකර අනුන්ටත් අහිතකර භික්ෂුවක් ද? (2020.07.14)
  25. කරුණු තුනකින් යුත් පවිටු භික්ෂුව බොහෝ පව් රැස් කරයි. (2020.07.14)
  26. කරුණු දහයකින් සමන්විත මහණ විසින් අනුපසම්පන්නයෙකු උපසම්පදා කළ යුතුය. (2020.07.14)
  27. කරුණු දහයකින් යුතු මහණ සාමණේරයෙකු ලවා උපස්ථාන කරවා ගැනීමට සුදුසු වෙයි. (2020.07.14)
  28. කරුණු දහයකින් සමන්විත මහණ විසින් නිස දිය යුතුය. (2020.07.14)
  29. ආහුණෙය්‍ය පාහුණෙය්‍ය දක්ඛිණෙය්‍ය අඤ්ජලිකරණීය අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස වන මහණ ගැන. (2020.07.14)
  30. අංග පහකින් යුත් භික්ෂුව අංග පහකින් යුත් සේනාසනයක වාසය කර මේ ජීවිතයේ දී ම නිවන් දකියි. (2020.07.14)
  31. ඇසුරු කළ යුත්තේ කවුරුන් ද ඇසුරු නොකළ යුත්තේ කවුරුන් ද? (2020.07.15)
  32. නවක පැවිද්දෙක් කරුණු පහක සමාදන් කරවිය යුතුය යෙදවිය යුතුය පිහිට විය යුතුය. (2020.07.15)
  33. බුදු රජාණන් වහන්සේ කෙරෙහි ඇති ගෞරවය නිවනට ම පවතියි. (2020.07.15)
  34. යමෙක් හෝ යමක් ඇසුරු කිරීම හේතුවෙන් කුසල් වැඩෙයි නම් ඇසුරු කළ යුතුය අකුසල් වැඩෙයි නම් ඇසුරු නොකළ යුතුය. (2020.07.15)
  35. භික්ෂුවකගේ නොපිරිහීම පිණිස වැඩිය යුතු කරුණු සතකි. (2020.07.15)
  36. කරුණු සතකින් යුත් භික්ෂුව සබ්‍රහ්මචාරීන්ට ප්‍රිය මනාප වෙයි. (2020.07.16)
  37. කරුණු සතකින් යුත් භික්ෂුව සබ්‍රහ්මචාරීන්ට අප්‍රිය අමනාප වෙයි. (2020.07.16)
  38. නවක භික්ෂුවකගේ දිවි පැවැත්ම කෙසේ විය යුතු ද? (2020.07.16)
  39. භික්ෂුවක් බොහෝ සිව්පසය ලබයි නම් බොහෝ සතුරන් ලබයි. (2020.07.16)
  40. ගිහියන්ට අලාභ කරන්නා වූ හෝ අපහාස කරන්නා වූ හෝ තුනුරුවන්හි නුගුණ කියන භික්ෂුවට සංඝයාට කැමති නම් දඬුවම් කළ හැකිය. (2020.07.16)
  41. ජනපද චාරිකාවේ කවර අර්ථයක් ද හුදකලාවේ ධ්‍යාන වඩන්න. (2020.07.16)
  42. තමන්ටත් සිව්පසය පූජා කරන්නන්ටත් මහත්ඵල මහානිසංස ලැබෙන යහපත් භික්ෂුවක් වන්නේ කෙසේ ද?. (2020.07.16)
  43. මසුරුකමෙන් යුතු භික්ෂුවට ප්‍රථම ධ්‍යානය උපයා ගෙන වසන්නට නොහැකිය. (2020.07.16)
  44. චතුරාර්ය සත්‍ය නොදන්නා භික්ෂුව සුළඟේ පාවෙන පුළුන් මෙන් තැන තැන විසිරී යයි චතුරාර්ය සත්‍ය දන්නා භික්ෂුව යකඩ කණුවක් මෙන් නිසල වෙයි. (2020.07.16)
  45. අසත්පුරුෂයා වැඳුම් පිඳුම් නැමති මඩ ගොහොරුවෙහි ගිලෙයි. (2020.07.16)