෴ මෙලොව පරලොව දුක් දුරු කර නිවන වෙතටම මැදුම් පිළිවෙතින් ෴
මහණෙනි, මේ මසුරුකම් පහකි.
කවර පහක් ද යත්;
ආවාස කෙරෙහි මසුරුකම
පවුල් කෙරෙහි මසුරුකම
ලාභ කෙරෙහි මසුරුකම
වර්ණනාවන් කෙරෙහි මසුරුකම සහ
ධර්මය කෙරෙහි මසුරුකම වෙයි.
මේ මසුරුකම් පහ ප්‍රහාණය නොකර ප්‍රථම ධ්‍යානය උපයා ගෙන වසන්නට නොහැකි වෙයි.
බාගත කිරීමට