෴ මෙලොව පරලොව දුක් දුරු කර නිවන වෙතටම මැදුම් පිළිවෙතින් ෴
ආහාර, පාන, සිවුරු, සේනාසන ආදී සිව්පසය බහුල ව ලබයි නම් ඒ භික්ෂුව බොහෝ සතුරන් ලබයි.
එබැවින් භික්ෂුව සත්කාරයන්ගේ මහත් බිය දැක, එහි ආදීනව ද දැක, අල්ප ලාභයෙන් තෘප්තියට පත් වී, තෘෂ්ණාව දුරු කර, එක් තැනක නොඉඳ තැනින් තැන යන්නේය.
බාගත කිරීමට