Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / භික්ෂු භික්ෂුණීන්ට ආවේණික කරුණු සහ උපදෙස් /

ජනපද චාරිකාවේ කවර අර්ථයක් ද
හුදකලාවේ ධ්‍යාන වඩන්න

කුමාපුත්තසහායක ථෙරගාථා ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, ඛුද්දක නිකාය, ථෙරගාථාපාළි - පිටු අංක 18 - 19)

නොහික්මුණු පැවිද්දෝ නොයෙක් නොයෙක් ජනපදයන්හි ඇවිදිති. මෙසේ තම සිතෙහි සමාධිය ද කඩා බිඳ දමා මග ද වරදවා ගනිති. ජනපද චාරිකාවේ කවර අර්ථයක් ද? එබැවින් අනුන් කරන දේට ඉහලින් කරන්න ඇති දැඩි කැමැත්ත දුරු කර ධ්‍යාන කළ යුතු වෙයි.


බාගත ​කිරීමට