අරහත් බව ප්‍රකාශ කරන්නෝ පස් දෙනෙකි
අඤ්ඤබ්‍යාකරණ සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, අඞ්ගුත්තර නිකාය 3 - පිටු අංක 190 - 191)
අරහත් බව ප්‍රකාශ කිරීම් පහකි.
- නුවණ මඳ බැවින් මුළා වී අරහත්වය ප්‍රකාශ කරයි.
- පවිටු ආශාවෙන් යුක්ත වී මැඩුණු සිතින් අරහත්වය ප්‍රකාශ කරයි.
- උමතු වීමෙන් සිතෙහි වික්ෂේපයෙන්(සිතෙහි විසිරීමෙන්) අරහත්වය ප්‍රකාශ කරයි.
- අධිමානයෙන් අරහත්වය ප්‍රකාශ කරයි.
මනා කොට ම රහත් බව ප්‍රකාශ කරයි.
බාගත කිරීමට 