Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / කර්ම සහ කර්ම විපාක

කර්ම සහ කර්ම විපාක

  1. මනාප දේ දෙන්නේ මනාප දේ ලබයි. ශ්‍රේෂ්ඨ දේ දෙන්නේ ශ්‍රේෂ්ඨ දේ ලබයි.
  2. පිනට බිය වෙන්න එපා. පින යනු මනාප සැපයට වූ තවත් නමකි.
  3. සිල්වත් පැවිද්දෝ ඔබ නිවසට පැමිණේ නම් කරුණු පහකින් බොහෝ පින් රැස් කර ගත හැකිය.
  4. දීර්ඝ ආයුෂය, පැහැපත් වර්ණය, සැපය, කීර්තිය හා සුගතිය ප්‍රාර්ථනාවෙන් හෝ යාඥාවෙන් නොලැබෙයි. පින් කිරීමෙන් ම ලැබෙයි.
  5. වදයට නියම වූවන් දෙස පාපකාරී වදක චේතනාවෙන් බලන්න එපා.
  6. ඔබත් සතුන් මරන්නෙක් ද? කර්ම විපාකය දරුණුය, තියුණුය, අමිහිරිය.
  7. වෙළඳාම දියුණුවට සහ බංකොලොත් වීමට කර්මය බලපාන අයුරු.
  8. අසත්පුරුෂයා මරණින් මතු නිරයේ හෝ තිරිසන් ලොව උපදියි. සත්පුරුෂයා මරණින් මතු දෙව් ලොව හෝ මිනිස් ලොව උපදියි.
  9. ලෝභයෙන් ද්වේෂයෙන් මෝහයෙන් කළ කර්ම දුගතිය පිණිස පවතියි.  සුගතිය පිණිස නොපවතියි.
  10. කරුණු පහකින් යුතු කාන්තාව දෙව් ලොව උපදී.
  11. සත් දිනක වුවද පැවිද්ද නිවන් දකින තුරු දුගති දොර වසයි. (2019.05.21)
  12. ‘බුද්ධ’ යන වචනය අසා එය සිහි කර සුගතියට ගොස් පසු ව නිවනට ද යයි. (2019.05.21)
  13. මහ සංඝරත්නයට පාවහන් පුදා නිවන තෙක් ඔබට ලැබෙන විපාක මෙන්න. (2019.05.21)
  14. බුද්ධ ඥානයෙහි සිත පහදවා සුගතියෙහි සැප ලබන්න. (2019.05.21)
  15. බෝධියට සුවඳ පැන් පූජාව මහත්ඵල වූ වගයි. (2019.05.21)
  16. සංඝ රත්නයට බෙහෙත් පූජා කිරීමෙන් නිවන තෙක් ඔබට ලැබෙන විපාක. (2019.05.21)
  17. පහන් සිතින් ඒදණ්ඩක් සෑදීම සක්විති රජ පදවි ලබා නිවන් දකින තෙක් සුගතිගාමී වීමට මඟකි. (2019.05.21)
  18. සර්වඥ ධාතූන්ට ජීවමාන බුදු රජාණන් වහන්සේට මෙන් පුද පූජා පවත්වා නිවන් දකිනතුරු සුගතිගාමී වන්න. (2019.05.21)
  19. මෙලොව දී භික්ෂූන් ට ආසන පුදා වන්දනා කර දන් දී දිව්‍යාංගනාවක් වී සැප විඳින්න. (2019.05.21)
  20. සංඝරත්නයට කරන උක් පූජාවේ විපාකය දෙව් මිනිස් සැප කෙළවර අමා මහ නිවනට ම හේතු වූ වගයි. (2019.05.21)
  21. නිවන තෙක් සැප විපාක ගෙන දෙන පහන් පූජාව. (2020.05.01)
  22. බුදුරජාණන් වහන්සේට හා භික්ෂූන්ට කුඩ පුදා අනුසස් අටක් ලැබ නිවනින් සැනසෙන්න. (2020.05.01)
  23. බුදු ගුණයට පැහැදී රෝපණය කරන්න බෝධියක් නිවන් දකින තෙක් ලබන්න සුගති සම්පත්. (2020.05.01)
  24. සඟ රුවනට කරන පාත්‍ර පූජාව නිවන තෙක් මේ ආනිසංස ඔබට ලබාදේවි. (2020.05.01)
  25. බුදු රජාණන් වහන්සේට සහ භික්ෂූන්ට පෙරහන් කඩ පූජා කිරීම නිවන දක්වා මහත් ආනිසංස ලබාදේ. (2020.05.01)
  26. පිහි පූජා කර නිවන් දකින තෙක් මෙ තරම් ආනිසංස ලැබේ යැයි ඔබ සිතුවා ද? (2020.05.01)
  27. මෝඩයාට මෙලොව හා පරලොව ලැබෙන දුක් සහ පණ්ඩිතයාට මෙලොව හා පරලොව ලැබෙන සැප. (2020.05.01)
  28. මිනිසුන්ගේ විවිධත්වයට හේතු. (2020.05.01)
  29. කර්ම සහ කර්ම ඵල වශයෙන් බෙදා වෙන් කිරීම. (2020.05.01)
  30. මිනිස් ලොව දී පින් කළ උපාසකයෙක් තව්තිසා දෙව් ලොව සැප විඳින අතර ඔහුගේ බිරිඳ මහණ බමුණන්ට අපහාස කර සැමියා බොරුවෙන් රවටා පව්කම් කර සංසවක නම් නිරයේ පැසෙයි. (2020.05.01)
  31. රාත්‍රියට දිව්‍ය සැප වින්දත් දහවලට අමු සොහොනේ දුක් විඳීමට සිදු විය. (2020.06.06)
  32. ප්‍රේතයෙකුගේ මග පෙන්වීමෙන් භික්ෂුවකගෙන් ධර්මය අසා අසත්පුරුෂ අම්බසක්ඛර රජතුමා සෝවාන් විය උලේ සිටි පුද්ගලයා රහත් විය. (2020.06.06)
  33. දන් නොදෙන දන් දීම වළක්වන සිල් නොරකින්නා ප්‍රේත ලොව හෝ නිරයේ උපදියි. (2020.06.06)
  34. මිය ගිය තම ස්වාමියා වෙනුවෙන් ශෝක කරමින් සිටි ස්ත්‍රියක් සසරේ බියකරු බව වටහා ගෙන ස්ත්‍රිත්වය ද ඉක්මවා බඹලොව ගිය වගයි. (2020.06.06)
  35. තම පුතා දන් දෙන විට ඔහුට පරිභව කළ මව මිය ගොස් බොන්නට වතුරවත් නැති ප්‍රේතියක් වී ඉපදෙයි. (2020.06.06)
  36. කර්ම විපාක ඉතා සාධාරණය පව්කාරයාට දුක උරුම වේ පින්වන්තයාට සැප උරුම වේ. (2020.06.06)
  37. පන්සිය වසක් පුරා නිරුවත් ව සා පිපාසාවෙන් සිටි ප්‍රේතියක් සැරියුත් තෙරණුවන් අනුමෝදන් කළ පිනෙන් දිව්‍යාංගනාවක් විය. (2020.06.06)
  38. මවට හිංසා කළ අයෙක් වංචාකාර වෙළෙන්දෙක් බොරුවෙන් වංචා කළ අයෙක් සහ වස්තුව තිබිය දී මසුරුකම් කළ අයෙක් තම තමන්ගේ අකුසල කර්මවල විපාක විඳින අයුරු. (2020.06.06)
  39. මිථ්‍යා දෘෂ්ටිය දුස්සීල බව ආර්ය අපවාදය අවීචි මහා නිරයේ ඉපදීමට තරම් ප්‍රබල අකුසල් බව ඔබ දන්නවාද?. (2020.06.06)
  40. සපත්නියට ඊර්ෂ්‍යා ක්‍රෝධ කර නොයෙකුත් වධ හිංසා කළ මසුරු තැනැත්තියක් මරණින් මතු ප්‍රේතියක් ව ඉපදී තමන් කළ පව්වල විපාක පැවසූ අයුරු. (2020.06.06)
  41. ඔබත් සාස්තරකාරියක් ද කර්ම විපාකය දරුණුය අමිහිරිය. (2020.06.06)
  42. මසුරුකමින් දන් නොදී වස්තුව ගොඩ ගසා නොගන්න එහි ආදීනව ප්‍රේත ලෝකයේ දී ඔබට විඳීමට සිදු වේවි. (2020.06.06)
  43. කාමය වරදවා හැසිරී බොරුවට දිව්රා දුකට පත් නොවන්න කර්ම විපාකය පසුපස එයි. (2020.06.06)
  44. මියගිය ඥාති හිතමිතුරන් වෙනුවෙන් දන් දීම ආදී කුසල් කිරීමෙන් ඔවුන් ද තමන් ද සැපවත් කර ගත හැකි වෙයි. (2020.06.06)
  45. මුගලන් මහ තෙරුන් වහන්සේට කැවුමක් පුදා නැන්දනියගෙන් පහර කා පරලොව ගිය කත තව්තිසාවෙහි ඉපිද මහත් සැප විඳියි. (2020.06.06)
  46. දහවල් කාලයේ සතුන් මැරූ වැද්දෙක් රාත්‍රී කාලයේ සිල් රැක්කේය විපාකය සාධාරණ විය රාත්‍රියට දිව්‍ය සැප විඳින ඔහු දවල්ට බොහෝ දුක් විඳියි. (2020.06.06)