Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / කර්ම සහ කර්ම විපාක /

කරුණු පහකින් යුතු කාන්තාව දෙව්ලොව උපදී

සීලවන්ත සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, සංයුක්ත නිකාය 4 - පිටු අංක 462 - 463)

කරුණු පහකින් යුතු කාන්තාව මරණින් මතු මනා ගති ඇති දෙව්ලොව උපදින්නී ය.

කවර කරුණු පහකින් ද යත්;

  • ශ්‍රද්ධාවන්ත වෙයි.
  • පවට ලජ්ජා ඇත්තේ වෙයි.
  • පවට බිය ඇත්තේ වෙයි.
  • සිල්වත් වෙයි.
  • නුවණැති වෙයි.

මේ කරුණු පහෙන් යුතු කාන්තාව මරණින් මතු මනා ගති ඇති දෙව්ලොව උපදින්නීය.


බාගත ​කිරීමට