Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / කර්ම සහ කර්ම විපාක /

වධයට නියම වූවන් දෙස පාපකාරී වධක චේතනාවෙන් බලන්න එපා

මච්ඡික සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, අඞ්ගුත්තර නිකාය 4 - පිටු අංක 38 - 41)

යමෙක් මරණයට නියම වූ මිනිසෙකු දෙස වදක පාපකාරී සිතින් බලයි නම්, ඔහුට එය බොහෝ කලක් අහිත පිණිස, දුක් පිණිස පවතියි. මරණින් පසු නපුරු වැටීම් ඇති දුර්ගති වූ නිරයෙහි උපදීම පිණිස එය පවතියි.


බාගත ​කිරීමට