෴ මෙලොව පරලොව දුක් දුරු කර නිවන වෙතටම මැදුම් පිළිවෙතින් ෴
මුල් පිටුව
දැක්ම සහ මෙහෙවර
සදහම් ලිපි
(current)
සදහම් පොත්
සදහම් දේශනා
සඟ සතු සෙනසුන්
සදහම් ලිපි /
භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වනක් පිරිස සඳහා වූ පොදු කරුණු සහ උපදෙස්
භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වනක් පිරිස සඳහා වූ
පොදු කරුණු සහ උපදෙස්
ධර්ම ශ්‍රවණයේ අනුසස් පහකි.
සද්ධර්මය ඇසූව ද නිවන් මග වැසී යා හැකි හේතු.
අසත්පුරුෂ ඇසුර නිසා අවිද්‍යාව හටගනියි. අවිද්‍යාව නිසා දුක හටගනියි.
සිතීමෙන් උමතු බවට හේතු වන මේ කරුණු ගැන ඔබත් සිතනවා ද?
කම්මැලියන් වෙත පැමිණි විට යහපත් පුද්ගලයා ද පිරිහෙයි.
චතුරාර්ය සත්‍ය දන්නෝ වාද විවාද නොකරති. චතුරාර්ය සත්‍ය නොදන්නෝ වාද විවාද කරති.
ඉවසන්න! අනුන් කළ වරදට කෝප වී දුක් විඳින්න එපා.
දුර්භාෂිත නො වන සුභාෂිත ම කථා කරමු.
දානය, පැවිද්ද සහ මව් පිය උපස්ථානය නුවණැති සත්පුරුෂයන්ගේ පැනවීම් තුන වෙයි.
තුනුරුවන් පිළිබඳ නුගුණ පැවසුව ද කෝප නොවන්න. තුනුරුවන් පිළිබඳ ගුණ පැවසුව ද ප්‍රීතිමත් නොවන්න.
අඳුරෙන් අඳුරට අඳුරෙන් එළියට එළියෙන් අඳුරට එළියෙන් එළියට යන පුද්ගලයෝ සතර දෙනෙක් වෙති.
(2019.05.21)
නින්දා අපහාස ආර්ය උපවාද කරන්න එපා.
(2019.05.21)
අබ්‍රහ්මචාරී ව බ්‍රහ්මචාරී යැයි කියන්නාත් බ්‍රහ්මචාරීන්ට අබ්‍රහ්මචාරීයි චෝදනා කරන්නාත් කාමයේ දෝෂ නැතැයි දැක්මෙන් කාමය පරිභෝග කරන්නාත් මරණින් මතු අපායෙහි උපදියි.
(2019.05.21)
ක්‍රෝධය ඇති වීමට හේතු දහයකි.
(2019.05.23)
උපාසකයෙකු විසින් භික්ෂුවකට අප්‍රසාදය හෝ ප්‍රසාදය පළ කළ හැකි අවස්ථා.
(2019.05.23)
ඔබත් තම පිරිස කෙලෙසන්නෙක් ද? බබළවන්නෙක් ද?
(2019.05.23)
ස්ත්‍රියක් ස්ත්‍රී භාවය ඉක්ම වීම පිණිස පුරුෂයෙක් පුරුෂ භාවය ඉක්ම වීම පිණිස කළ යුත්තේ කුමක් ද?
(2019.05.23)
උතුම් බුද්ධ සංඥාවෙහි සිත පහදවා ගැනීම නිවනටත් ස්වර්ගයටත් මඟකි.
(2019.05.23)
කථාවට සුදුසු පුද්ගලයා දැන හඳුනා ගෙන එවන් පුද්ගලයන් සමඟ පමණක් කථා කරන්න.
(2020.05.01)
සක්විති රජ පදවි ලබා සුගති සම්පත් විඳ නිවන් දකින්නට අනිත්‍ය සංඥාව වඩන්න.
(2020.05.01)
අප්‍රමාදී වන්න මනු ලොවින් චුත ව නැවත මනු ලොවට පැමිණෙන්නෝ ඉතාම අල්ප වෙති.
(2020.07.13)
කථාවට නුසුදුසු පුද්ගලයා දැන හඳුනා ගෙන එවන් පුද්ගලයන් සමඟ කථා නොකරන්න.
(2020.07.13)
භික්ෂුවක් කෙරෙහි පැහැදීමෙන් පුද්ගලයෙකුට විය හැකි විපත් පහකි එබැවින් සංඝ රත්නය සරණ යන්න.
(2020.07.13)
කපටි වංචාකාර කුහක භික්ෂු භික්ෂුණීන්ගේ ස්වභාවය.
(2020.07.13)
අධර්ම චරියා විෂම චරියා නිසා නිරයෙහි උපදියි ධර්ම චරියා සම චරියා නිසා සුගතියෙහි උපදියි.
(2020.07.13)
අනුවණ මෝඩයෝ රහතන් වහන්සේට අවමන් කරති දුස්සීලයාට ගරු සත්කාර කරති.
(2020.07.13)
ජරාවට යන්නා වූ දේ නොදිරාවා යැයි ලැබිය නොහැකි බව නොදන්නා මෝඩයා දුකට පත්වෙයි මෙය දන්නා පණ්ඩිතයා දුකට පත් නොවෙයි.
(2020.07.13)
හණ වස්ත්‍ර වැනි දුස්සීල පාපකාරී භික්ෂුව හඳුනා ගෙන දුරින් දුරු කරමු.
(2020.07.13)
මරණයක් සිදු වූ අවස්ථාවේ මෝඩයාගේ සහ පණ්ඩිතයාගේ හැසිරීම.
(2020.07.13)
උක් හකුරු පැන් පූජා කර දෙව් ලොව ගිය දෙව් දුව සද්ධර්මය ශ්‍රවණය නොකිරීම පිළිබඳව පසුතැවෙයි.
(2020.07.13)
කසී සළු වැනි අගනා සිල්වත් යහපත් භික්ෂුව ඇසුරු කර දුකෙන් මිදෙමු.
(2020.07.13)
සියලු දුකෙන් මිදීම පිණිස මූලධර්මය මෙසේ වෙයි.
(2020.07.13)
අසත්පුරුෂයාත් අසත්පුරුෂයාට වඩා අසත්පුරුෂයාත් සත්පුරුෂයාත් සත්පුරුෂයාට වඩා සත්පුරුෂයාත් හඳුනා ගනිමු.
(2020.07.13)
රෝගයක් හටගත් අවස්ථාවේ මෝඩයාගේ සහ පණ්ඩිතයාගේ හැසිරීම.
(2020.07.13)
මසුරුකමෙන් යුතු භික්ෂුවට සෝවාන් විය නොහැකිය.
(2020.07.13)
මෝඩයා පව් කර දුකට පත් වෙයි.
(2020.07.13)
කම්මැලි ගිහියා සහ නොහික්මුණු පැවිද්දා යන දෙදෙනා ම යහපත් නොවෙයි.
(2020.07.13)