දානය පැවිද්ද සහ මව් පිය උපස්ථානය
නුවණැති සත්පුරුෂයන්ගේ පැනවීම් තුන වෙයි
චූල වර්ගය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, අඞ්ගුත්තර නිකාය 1 - පිටු අංක 274 - 275)
නුවණැත්තන් විසින් පනවන ලද සත්පුරුෂයන් විසින් පනවන ලද කරුණු 3 කි.
- දානය නුවණැත්තන් විසින් පනවන ලදි. සත්පුරුෂයන් විසින් පනවන ලදි.
- පැවිද්ද නුවණැත්තන් විසින් පනවන ලදි. සත්පුරුෂයන් විසින් පනවන ලදි.
මව් පිය උපස්ථානය නුවණැත්තන් විසින් පනවන ලදි. සත්පුරුෂයන් විසින් පනවන ලදි.
බාගත කිරීමට 