Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිව් වනක් පිරිස සඳහා වූ පොදු කරුණු සහ උපදෙස් /

මෝඩයා පව් කර දුකට පත් වෙයි

හෙරඤ්ඤකානීත්ථෙරගාථා ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, ඛුද්දක නිකාය, ථෙරගාථාපාළි - පිටු අංක 58 - 59)

රෑ දවල් ඉක්ම යයි, ජීවිතය අවසන් වෙයි.

කුඩා නදියක ජලය සිඳී යන්නා සේ ආයුෂය ක්ෂය වෙයි.

එසේ වුවත් පව් කරන මෝඩ තැනැත්තා මෙය අවබෝධ කර නොගනියි.

ඒ පව්වල විපාකය දරුණු බැවින් පසු ව ඔහුට කටුක දුක් විඳීමට වෙයි.


බාගත ​කිරීමට