Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිව් වනක් පිරිස සඳහා වූ පොදු කරුණු සහ උපදෙස් /

කම්මැලි ගිහියා සහ නොහික්මුණු පැවිද්දා
යන දෙදෙනා ම යහපත් නොවෙයි

භූරිපඤ්ඤ ජාතකය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, ඛුද්දක නිකාය, ජාතකපාළි 1 - පිටු අංක 382 - 383)

අලසො ගිහී කාමභෝගී න සාධු

අසඤ්ඤතො පබ්බජිතො න සාධු

රාජා න සාධු අනිසම්මකාරී

යො පණ්ඩිතො කොධනො තං න සාධු

කම් සැප විඳින කම්මැලි ගිහියා යහපත් නොවෙයි.

සංයමයක් නැති නොහික්මුණු පැවිද්දා යහපත් නොවෙයි.

විමසා බලා කටයුතු නොකරන රජතුමා යහපත් නොවෙයි.

යම් පණ්ඩිතයෙක් කිපෙනසුලු වේ නම් ඔහු ද යහපත් නොවෙයි.


බාගත ​කිරීමට