෴ මෙලොව පරලොව දුක් දුරු කර නිවන වෙතටම මැදුම් පිළිවෙතින් ෴
මරණය දුරු කොට, ආශ්‍රව රහිත වූ ත්‍රිවිද්‍යාව සාක්ෂාත් කළ ද ඔහු ප්‍රසිද්ධ නැතැයි මෝඩයෝ අනුවණකම නිසා අවමන් කරති.
මෙලොව යමෙකු සිව්පසය ලබන්නේ නම් පවුකාර දුස්සීලයෙක් වුව ද මෝඩයෝ ඔහුට ගරුකාර සත්කාර කරන්නෝය.
බාගත කිරීමට