ධර්ම ශ්‍රවණයේ අනුසස් පහකි
ධම්මසවණ සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, අඞ්ගුත්තර නිකාය 3 - පිටු අංක 398 - 399)
ධර්ම ශ්‍රවණයේ අනුසස් පහකි.
කවර පසක් ද යත්;
- නොඇසූ දේ අසා දැනගනියි.
- ඇසූ දේ වඩාත් පිරිසිදු කර ගනියි.
- සැක දුරු කෙරෙයි.
- දෘෂ්ටිය සෘජු කෙරෙයි.
අසන්නාගේ සිත පිරිසිදු වෙයි.
බාගත කිරීමට 