Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිව් වනක් පිරිස සඳහා වූ පොදු කරුණු සහ උපදෙස් /

ඉවසන්න! අනුන් කළ වරදට කෝප වී දුක් විඳින්න එපා

ඛුද්දකවත්ථුවිභඞ්ගො ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා අභිධර්ම පිටකය, විභඞ්ගප්පකරණ 2 - පිටු අංක 242 - 243)

අක්ෂාන්තියෙහි (අනුන් කළ වරදට කෝප වීමෙහි, අකරුණාවෙන් සහ ද්වේෂයෙන් යුක්ත ව නොඉවසීමෙහි) ආදීනව පසකි.

  • බොහෝ දෙනාට අප්‍රිය අමනාප වෙයි.
  • වෛර බහුල ව ජීවත් වෙයි.
  • වැරදි බහුල ව දෝෂ බහුල ව ජීවත් වෙයි.
  • සිහි මුළා වී කලුරිය කරයි.
  • මරණින් මතු සැප නැති, කටුක වූ දුක් ඇති නිරයට පැමිණෙයි.

බාගත ​කිරීමට