Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / දාන කථා

දාන කථා

  1. දානයේ අනුසස් පසකි.
  2. අන්තිම බත් පිඬත් පිළිගන්නන් ඇත්නම් කොටසක් බෙදා දී අනුභව කරන්න.
  3. ලොව දක්ෂිණාවට සුදුස්සෝ දෙදෙනෙකි.
  4. දන් දී දිව්‍යමය හෝ මිනිස් ආයුෂ වර්ණ සැප බල ප්‍රඥා ලබන්න.
  5. ප්‍රඥාවන්තයෝ තම ධනය පරිභෝග කොට මෙලොව සැප විඳිති. මනා ව දන් දී පරලොව ද සැප විඳිති.
  6. දන් දෙන සිල්වතාගේ දෙවි මිනිස් උපත සඳහා වූ ප්‍රාර්ථනා ඉටු වෙයි.
  7. දානයෙහි විපාක දෙවියන්ටත් මිනිසුන්ටත් පැවිද්දන්ටත් බොහෝ යහපත ගෙන දෙයි. එබැවින් දන් දිය යුතුමය. පින් කළ යුතුමය.
  8. දන් දී පින් කර මිය ගිය ඥාතීන් ද සුවපත් කර දෙව්ලොව යන්න.
  9. ඉඳුල් වතුර විසි කරන විට පවා කුසල චේතනාවෙන් ඉවත දමන්න. පින් සිදු වේ.
  10. තම ඥාතීන් මිය ගිය විට හඬමින් ශෝක නො වන්න. දන් දී පින් අනුමෝදන් කර ඔවුන් සුවපත් කරන්න.
  11. ප්‍රේතයන්ට පින් දීම සහ එහි ආනිසංස. (2019.03.22)
  12. අනුන්ගේ දන් දීම වළක්වා මංකොල්ලකරුවෙකු නොවන්න. (2019.03.22)
  13. දානයේ විපාක නිවන දක්වා ම. (2019.03.22)
  14. කුසලයෙහි ආනිසංස සහ ප්‍රමාණ. (2019.03.22)
  15. මහත්ඵල මහානිසංස දානයක් දෙන්නේ කෙසේ ද? (2019.03.22)
  16. නිවැරදි කළගුණ සැලකීම සහ දානයේ අනුසස්. (2019.06.02)
  17. ගිහියන්ට භික්ෂුවක් රහත් හෝ රහත් මගට පිළිපන් යැයි දැනගත නොහැකිය එම නිසා සංඝ රත්නයට දන් දෙන්න. (2019.06.02)
  18. බුදු සසුනෙහි දායකයා පමණ දත යුතු නොවේ ප්‍රතිග්‍රාහකයා පමණ දත යුතු වේ. (2019.06.02)
  19. මසුරු අනුන්ට නින්දා අපහාස කරන අනුන් දෙන දානයන් වළක්වන්නා මෙලොව දී සහ පරලොව දී දුකට ම පත් වෙයි. (2019.06.02)
  20. උතුම් මහ සඟනට පුටු පූජා කර සසරින් එතෙර වන තෙක් මෙම ආනිසංස ලබන්න. (2019.06.02)
  21. නිවන තෙක් සුගතිගාමී වන්න සැරයටි පූජා කරන්න. (2019.06.02)
  22. භාජන දන් දී නිවන තෙක් දුගති මග වසන්න. (2019.06.02)
  23. සිව් දිගින් වඩිනා මහ සඟනට ලෙණක් පූජා කර දෙව්ලොව මනුලොව සැරිසරා සසරින් එතෙර වන්න. (2020.04.27)
  24. පහන් සිතින් දෙන පිණ්ඩපාත දානය කල්ප ගණනක් සුගතිගාමී කර නිවන් දකින තෙක් ම විපාක ගෙන දෙයි. (2020.04.27)
  25. භික්ෂුවකට පාවහන් පූජා කර නිවන තෙක් සුගතියේ. (2020.04.27)
  26. පැහැදුණු ශ්‍රද්ධාවන්තයා හඳුනා ගනිමු. (2020.04.27)
  27. අනුන් දුන් ආහාරයෙන් යැපෙන සිල්වත් හික්මුණු බ්‍රහ්මචාරීන්ට සුදුසු කල්හි කැඳ පූජා කර දෙව් මිනිස් සැප ලබන්න. (2020.04.27)
  28. සිල්වත් බ්‍රහ්මචාරීන්ට දන් දී දෙවියන්ට පින් දීමෙන් සැම කල්හි යහපත ම සැලසෙයි. (2020.04.27)
  29. නිම්මානරති දෙව් ලොව ඉපදීමට සඟ සතු කර දන් දී නැවත සිහි කර සතුටු වන්න. (2020.04.27)
  30. දානයෙහි ආනිසංස සුළුපටු නොවේ එබැවින් දන් දෙන්න එමෙන් ම දානය මහත්ඵල කර ගැනීමට නම් සුදුස්සන්ට ම දෙන්න. (2020.04.27)
  31. රහතන් වහන්සේ විසින් සඟසතු දානයක් දී ප්‍රේත ලෝකයේ දුක් විඳින තම දෙමව්පියන් සහ සොහොයුරා සුවපත් කළ වගයි. (2020.04.27)
  32. තමන්ට ලැබෙන ආහාරයෙන් කොටසක් වුව ද පූජා කිරීමෙන් මහානුභාව සම්පන්න දිව්‍ය ආත්මයක් ඔබටත් ලැබිය හැකිය. (2020.04.27)
  33. සංඝයාට බෙහෙත් පූජා කිරීමෙන් නිවන තෙක් ලැබෙන විපාක මෙසේය. (2020.04.27)
  34. මිනිස් ලොව දී පිට්ටුවකින් අඩක් දන් දී මහානුභාව සම්පන්න දිව්‍ය ආත්මයක් ලැබූ අයුරු. (2020.04.27)