Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / දාන කථා / දන් දී පින් කර මිය ගිය ඥාතීන් ද සුවපත් කර දෙව්ලොව යන්න

දන් දී පින් කර මිය ගිය ඥාතීන් ද සුවපත් කර දෙව්ලොව යන්න

ඛෙත්තූපම ප්‍රේත වස්තුව ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, පෙතවත්ථුපාළි, උරග වර්ගය - පිටු අංක 2 - 3)

ගොවියෝ කෙතෙහි බීජ වපුරා එහි අස්වැන්න නෙළා ගනිති. එසේම දායකයෝ ද රහතන් වහන්සේලාට දන් පිදීමෙන් මහත් පුණ්‍ය ඵලයක් අත් කර ගනිති. ඒ පින මියගිය ඥාතීන්ට අනුමෝදන් කළ විට ඔවුහු ද ඒවා පරිභෝග කොට සුවපත් වෙති.

දායකයෝ ද ඒ කුසලයෙන් දෙව්ලොව යති.

ඔබත් මෙසේ දන් දී පින් කර, මිය ගිය ඥාතීන් ද සුවපත් කර, දෙව්ලොව යන්න.


බාගත ​කිරීමට