෴ මෙලොව පරලොව දුක් දුරු කර නිවන වෙතටම මැදුම් පිළිවෙතින් ෴
භික්ෂූන් වහන්සේ නමකට පාවහන් යුගළක් පූජා කළ අයෙක් තමන් පැතූ පරිදි ම ගෞතම බුදු සසුනේ පැවිදි බව ලබා රහතන් වහන්සේ නමක් වූහ. එසේම කල්ප අනූ එකක් ම ඔහු සුගති සම්පත් ලැබුවේය. මේ ඒ පාවහන් පූජාවේ ආනිසංසයයි.
බාගත කිරීමට