Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / දාන කථා /

උතුම් මහ සඟනට පුටු පූජා කර
සසරින් එතෙර වන තෙක් මෙම ආනිසංස ලබන්න

පිළින්දිවච්ඡස්ථවිරාවදානය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, අපදානපාළි 1 - පිටු අංක 576 - 577)

හංසවතී නුවර ජීවත් වූ දොරටුපාලයෙක් පදුමුත්තර බුදු රජාණන් වහන්සේ ඇතුළු මහ සඟ රුවනට පුටු පූජා කළා. නිවන් දකින තුරු සසරේ සැරි සරන තාක් ඔහුට මෙම විපාක ලැබුණා.

  • උපදින හැම භවයේ ම උසස් කුල වල ඉපදුණා.
  • බොහෝ භෝග සම්පත් ලැබුණා.
  • සියලු දෙනාගෙන් ගරු බුහුමන් ලැබුණා.
  • විශාල කීර්තියක් ලැබුණා.
  • කල්ප ලක්ෂයක් පුරා ම වටිනා හතරැස් කවිච්චි ලැබුණා.
  • අවසන් භවයේ ගෞතම බුදු සසුනේ පැවිදි ව සසරින් එතෙර වුණා.

බාගත ​කිරීමට