෴ මෙලොව පරලොව දුක් දුරු කර නිවන වෙතටම මැදුම් පිළිවෙතින් ෴
කුඹල්කරුවෙක් භික්ෂූන් වහන්සේලාට භාජන පූජා කළා.
සිතීමටවත් අපහසු විපාකයක් ඔහුට ලැබුණා. කල්ප අනූඑකක් ම දුගතිවල ඉපදුනේ නැහැ. සක්විති රජ පදවි ද දැරුවා. ගෞතම සම්බුද්ධ ශාසනයේ සිව් පිළිසිඹියා පත් රහතන් වහන්සේ නමක් ව සසර ගමන කෙළවර කළා.
බාගත කිරීමට