෴ මෙලොව පරලොව දුක් දුරු කර නිවන වෙතටම මැදුම් පිළිවෙතින් ෴
මුල් පිටුව
දැක්ම සහ මෙහෙවර
සදහම් ලිපි
(current)
සදහම් පොත්
සදහම් දේශනා
සඟ සතු සෙනසුන්
සදහම් ලිපි /
උපාසක උපාසිකාවන්ට ආවේණික කරුණු සහ උපදෙස්
උපාසක උපාසිකාවන්ට ආවේණික කරුණු සහ උපදෙස්
සිව්පසය පූජා කිරීම උපාසකයෙකුගේ ගිහි සාමීචිපටිපදාව වෙයි.
සැදැහැවත් ගෘහපතියා මුළු පවුල ම දෙව්ලොව ගෙන යයි.
දෙමව්පියන්ට සැලකීම දෙව්ලොවට මග පාදයි.
ඔබගේ සහකරුවා හෝ සහකාරිය සමඟ පර ලොව දී එක් ව විසිමට කැමති ද?
කාමය අනිත්‍යයි කියන, කාමයෙහි ගිජු ව අඹු දරුවන් සහ ධනය ඇසුරු කරන ධර්මධර උපාසකයන්ට රාගය දුරු කිරීමට ශක්තියක් නොමැත.
මසුරු නො වූ තුනුරුවන් සරණ ගිය දන් දෙන්නෝ මෙ ලොව ද සතුටු වී පර ලොව දී සුගතිගාමී වෙති.
තමන්ට සහ අනුන්ට වැඩදායී යහපත් උපාසකයෙකු වීමට.
ගින්නෙන් ජලයෙන් විනාශ නොවන රජයට සොරුන්ට සහ අකමැති අයට ගත නොහැකි වටිනාම ධන සම්පත.
දුක් දොම්නස් නැතිකරන නිවනට පමුණුවන මේ ධර්ම හය ඔබටත් තිබේ ද?
උපාසකයෙකු සද්ධර්මයෙන් පිරිහීමටහෝ වැඩීමට හේතු.
ප්‍රඥාවන්ත උපාසකයෙක් විසින් ගිලන් වූ ප්‍රඥාවන්ත උපාසකයෙකුට අවවාද කළ යුතු අන්දම.
(2019.06.24)
ඔබ උපාසක චණ්ඩාලයෙක් ද උතුම් උපාසක පියුමක් ද?
(2020.06.05)
සැදැහැවත් පුතු කරුණු තුනක් හමුවීමෙන් බොහෝ පින් රැස් කරයි.
(2020.06.05)
පොහොසත් ඔබ දුප්පත් නොවන්න.
(2020.06.05)
කාමභෝගීන් අතුරින් ශ්‍රේෂ්ඨ උතුම් කාමභෝගි ගිහියෙක් වන්නේ කෙසේ ද?
(2020.06.05)
ඔබත් සැදැහැවත් කුල පුත්‍රයෙක් නම් අනුසස් පහකට කැමති විය යුතුය.
(2020.06.05)
සංඝරත්නයට කුටි පූජා කර දිව්‍ය විමාන ලබා සුගති සැප විඳ නිවනින් සැනසෙන්න.
(2020.06.05)
පහන් සිතින් හුනු ආලේප කර දුගතියෙන් මිදී නිවන් දකින්න.
(2020.06.05)
භික්ෂූන් වහන්සේලාගේ ගමන් පහසුව සලසා නිවන් දකින තුරු සුගතියේ සැප විඳින්න.
(2020.06.05)
රහතන් වහන්සේලාගේ චෛත්‍යයට කරන ඡත්‍ර පූජාව ඔබ නිවන් දකින තෙක් දුගතියෙන් මුදවයි.
(2020.06.05)
පින් සිතින් චෛත්‍යයේ වත් බඩු සායම් කර නිවන් දකින තුරු සුගතියට යන්න.
(2020.06.05)
පහන් සිතින් බෝධියට වේදිකාවක් තනා දෙව් සැප ලබා නිවනින් සැනසෙන්න.
(2020.06.05)
භික්ෂු උවටැන නිවන තෙක් දුගතියේ දොර වසයි.
(2020.06.05)
ඔබත් වෛද්‍යවරයෙක් ද මෙන්න නිවනටත් සුගතියටත් මඟ.
(2020.06.05)
සර්වඥ ධාතු පූජාව නිවන් දකින තෙක් සුගතියට මගකි.
(2020.06.05)
සක්විති රජ පදවියකට කැමති ද එසේ නම් ගුණ දැන බුදු රජාණන් වහන්සේගේ සහ රහතන් වහන්සේලාගේ ස්ථූප පිළිසකර කරන්න.
(2020.06.05)
බුදු ගුණයට පැහැදී බෝධියට උවටැන් කරන්න කල්ප ගණනක් දුගතියෙන් මිදෙන්න.
(2020.06.05)
දුවෙක් ගිහි නම් ඛුජ්ජුත්තරා හෝ නන්දමාතා මෙන් ද දුවෙක් පැවිදි වේ නම් ඛේමා හෝ උප්පලවණ්ණා මෙන් ද වීම මැනවි.
(2020.06.05)
මාර්ගඵල ඇති උපාසක උපාසිකාවන් බහුල ව මෙසේ වාසය කරන්නේය මාර්ගඵල ලැබීමට ඔවුන් අනුකරණය කරන්න.
(2020.06.05)
කුමන මහණ බමුණන්ට සත්කාර ගරු බුහුමන් පුද පූජා කළ යුතු ද? කුමන මහණ බමුණන්ට සත්කාර ගරු බුහුමන් පුද පූජා නොකළ යුතු ද?
(2020.06.05)
ඔබ තම ස්වාමියාට ගරු නොකරන සැර පරුෂ භාර්යාවක් ද? ප්‍රේත ලෝකයට යන මග ඔබටත් විවෘත ව ඇත.
(2020.07.14)
උපාසක උපාසිකාවන් දුකෙන් මිදීම පිණිස අනුස්මරණය කළ යුතු ස්ථාන සයකි.
(2020.07.14)
පුතෙක් ගිහි ව සිටී නම් චිත්ත හෝ හත්ථක ආළවක මෙන් ද පැවිදි වේ නම් සැරියුත් මුගලන් මෙන් ද වීම මැනවි.
(2020.07.14)