෴ මෙලොව පරලොව දුක් දුරු කර නිවන වෙතටම මැදුම් පිළිවෙතින් ෴
අඹු සැමි දෙදෙනා මෙලොව දී මෙන් ම පරලොව දී ත් ඔවුනොවුන් දක්නට කැමති නම් දෙදෙනා ම සමාන ශ්‍රද්ධාවෙන්, සමාන සීලයෙන්, සමාන පරිත්‍යාගයෙන්, සමාන ප්‍රඥාවෙන් සමන්විත විය යුතුය.
එසේ වූ විට ඔවුන් දෙදෙනා මෙලොව දී මෙන් ම පරලොව දී ද ඔවුනොවුන් දකිති.
බාගත කිරීමට