෴ මෙලොව පරලොව දුක් දුරු කර නිවන වෙතටම මැදුම් පිළිවෙතින් ෴
එක් සායම්කරුවෙකු පින් පිණිස චෛත්‍යයෙහි වූ රෙදි පිළි සහ උපකරණ නොයෙක් නොයෙක් වර්ණ ගැන්වූවා.
ඒ පිනෙන් ඔහු කල්ප තිස්එකක් ම ඉපදුණේ සුගතියේ පමණයි. මහා බල ඇති සක්විති රජ පදවියකුත් ලැබුණා. ගෞතම බුදු සසුනේ පැවිදි ව උතුම් රහත් බව ලබා පිරිනිවී සැනසුණා.
බාගත කිරීමට