Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / උපාසක උපාසිකාවන්ට ආවේණික කරුණු සහ උපදෙස් /

සැදැහැවත් පුතු කරුණු තුනක් හමුවීමෙන් බොහෝ පින් රැස් කරයි

චූල වර්ගය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, අඞ්ගුත්තර නිකාය 1 - පිටු අංක 272 - 273)

සැදැහැවත් කුල පුත්‍රයා කරුණු තුනක් ලැබීමෙන් බොහෝ පින් රැස් කරයි.

  1. ශ්‍රද්ධාව හමුවීමෙන් සැදැහැවත් කුල පුත්‍රයා බොහෝ පින් රැස් කරයි.
  2. දිය යුතු දාන වස්තුව හමුවීමෙන් සැදැහැවත් කුල පුත්‍රයා බොහෝ පින් රැස් කරයි.
  3. දන් ලැබීමට යෝග්‍ය වූ (දක්ඛිණ්‍යෙය) පුද්ගලයන් හමුවීමෙන් සැදැහැවත් කුල පුත්‍රයා බොහෝ පින් රැස් කරයි.

බාගත ​කිරීමට