Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / උපාසක උපාසිකාවන්ට ආවේණික කරුණු සහ උපදෙස් /

පහන් සිතින් බෝධියට වේදිකාවක් තනා
දෙව් සැප ලබා නිවනින් සැනසෙන්න

වෙදිකාරක ස්ථවිරාවදානය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, ඛුද්දක නිකාය, අපදානපාළි 1 - පිටු අංක 382 - 383)

එක් පුද්ගලයෙක් විපස්සී බුදු රජාණන් වහන්සේගේ උතුම් බෝධියට පැහැදුණු සිතින් වේදිකාවක් කළා.

එහි ආනිසංස ලෙස ඔහු කල්ප අනුවක් ම සුගතියේ සැප ලැබුවා. සක්විති රජ පදවි ලබා අප බුදු රජාණන් වහන්සේගේ සසුනේ පැවිදි ව රහත් බව ලැබුවා.


බාගත ​කිරීමට