෴ මෙලොව පරලොව දුක් දුරු කර නිවන වෙතටම මැදුම් පිළිවෙතින් ෴
අත්ථදස්සී බුදු රජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකු වූ නවකම් කරන තැනට ගිය අයෙක් එය නිම වූ පසු පහන් සිතින් එහි හුනු ආලේප කළා.
ඒ හේතුවෙන් ඔහු අප බුදු රජාණන් වහන්සේගේ ශාසනයේ රහතන් වහන්සේ නමක් ව නිවන් දකින තුරු කල්ප එක්දහස් අටසියයක් ම සුගතියෙහි සැප ලැබුවා.
බාගත කිරීමට