෴ මෙලොව පරලොව දුක් දුරු කර නිවන වෙතටම මැදුම් පිළිවෙතින් ෴
මුල් පිටුව
දැක්ම සහ මෙහෙවර
සදහම් ලිපි
(current)
සදහම් පොත්
සදහම් දේශනා
සඟ සතු සෙනසුන්
සදහම් ලිපි /
සීල කථා
සීල කථා
දුසිල්වත් වීමේ ආදීනව සහ සිල්වත් වීමේ ආනිසංස.
සිල්වතා මෙලොව පරලොව සතුටු වෙයි. දුසිල්වතා මෙලොව පරලොව දුක් විඳියි.
පන්සිල් නොරකින්නා නිරයෙහි උපදී.
අපාය පිණිස පවතින කරුණු.
දුසිල්වත්හු සීල කථාවට ගැටෙති. කෝප වෙති. විරුද්ධ ව නැගී සිටිති. අසතුට පළ කරති.
සියවස් ලක්ෂ ගණන් සැප විඳීමට අපායෙන් මිදීමට සහ මාර්ගඵල ලැබීමට අෂ්ටාංග උපෝසථයෙහි වෙසෙන්න.
අෂ්ටාංග උපෝසථය සමාදන් වීම.
නව අංගයකින් යුතු පොහෝ දින සිල් සමාදන් වීම මහත්ඵල මහානිසංස වෙයි.
දුෂ්ටයා සහ දුෂ්ටයා ට වඩා දුෂ්ටයා ද සත්පුරුෂයා සහ සත්පුරුෂයාට වඩා සත්පුරුෂයා ද හඳුනා ගන්න.
සීලයෙන් වඩන ලද සමාධිය මහත්ඵල මහානිසංස වෙයි.
දුස්සීලයෝ දුස්සීලයන් සමඟ ම සිල්වත්තු සිල්වතුන් සමඟ ම මෝඩයෝ මෝඩයන් සමඟ ම නුවණැත්තෝ නුවණැත්තන් සමඟ ම ගැළපෙති එකතු වෙති.
(2019.03.23)
දුස්සීල අබ්රහ්මචාරී මහණ නිරයේ උපදියි.
(2019.03.23)
දුස්සීල ව හිඳ ගිහියන් දෙන දානය වළඳනවාට වඩා ගිනි ගත් යකඩ ගුලි ගිලීම සුවදායක ම වන්නේ ය.
(2019.03.23)
උපෝසථ කළ සිල්වත් සෝවාන් සැදැහැවත් උපාසිකාව බුදු රජාණන් වහන්සේගේ ධාතු චෛත්‍යයට මල් මාලා පුදා දිව්‍ය ඉර්ධි සහිත දෙව් දුවක් වූවාය.
(2019.03.23)
පංච සීලය හොඳින් රකින්න නිතර උපෝසථ සමාදන් වන්න දන් දෙන්න තව්තිසාවේ නන්දන උයනේ සැප විඳින්න.
(2019.06.03)
මුසා බස් පවසා කේළාම් කියා තමන්ගේ ම පිටේ මස් කඩා ගෙන කන ප්‍රේතයෙකු නොවන්න.
(2019.06.03)
පන්සිල් රැක පෝය හතරට ම උපෝසථ සමාදන් වී දන් දී රැස් කරන කුසල් බැබළෙන දිව්‍යමය ශරීරයකට හිමිකම් කීමට හේතු වෙයි.
(2019.06.03)
කම් සැපයට ගිජු වී දන් නුදුන් දුස්සීල ගෘහපතියෙක් ප්‍රේතයෙකු වී ඉපිද සාගින්නෙන් පෙළෙමින් අනුන්ගෙන් පින් අයදියි.
(2019.06.03)
දෙව් ලොවට දොර විවර කර ගැනීමට නම් නිතිපතා පන්සිල් රැක පොහෝ දින සතරට ම අෂ්ඨාංග උපෝසථ සමාදන් වී දන් දෙන්න.
(2019.06.03)
ඔබත් තව්තිසා දෙව් ලොව ඉපදීමට කැමති ද පන්සිල් රකිමින් දහම් මගෙහි ගමන් කරන්න.
(2019.06.03)
සීලයෙන් යුතු ව දානයෙහි ඇලුණු ඇය නන්දන උයනට කැමති වී මරණින් මතු එහි උපත ලැබුවාය.
(2019.06.03)
පන්සිල් රැක දන් දී මහත් සෘද්ධි සම්පන්න දෙව් දුවක් වන්න.
(2019.06.03)
දීර්ඝායුෂ ඇති දිව්‍ය විමානයක මහත් වූ සැප විඳින්න නිති පන්සිල් රැක සතර පෝයට සිල් සමාදන් වන්න.
(2019.06.03)
සාමණේර දස සීලය.
(2020.04.27)
භික්ෂු විනය.
(2020.04.28)