පන්සිල් නොරකින්නා නිරයෙහි උපදී
නිරය සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, අඞ්ගුත්තර නිකාය 3 - පිටු අංක 276 - 279)
ධර්ම පසෙකින් යුතු තැනැත්තා ගෙනවුත් බහා තැබුවකු සෙයින් නිරයේ උපදියි. කවර පසෙකින් ද යත්,
- පර පණ නසන්නේ වෙයි.
- හොරකම් කරන්නේ වෙයි.
- කාමය වරදවා හැසිරෙන්නේ වෙයි.
- බොරු කියන්නේ වෙයි.
- මද පමා දෙකට හේතු වූ රහමෙර පානය කරන්නේ වෙයි.
බාගත කිරීමට 