Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / සීල කථා / සීලයෙන් වඩන ලද සමාධිය මහත්ඵල මහානිසංස වෙයි

සීලයෙන් වඩන ලද සමාධිය මහත්ඵල මහානිසංස වෙයි

මහාපරිනිබ්බාන සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, දීඝ නිකාය 2 - පිටු අංක 126 - 127)

සීලයෙන් වඩන ලද සමාධිය මහත්ඵල මහානිසංස වෙයි. සමාධියෙන් වඩන ලද ප්‍රඥාව මහත්ඵල මහානිසංස වෙයි. ප්‍රඥාවෙන් වඩන ලද සිත මොනවට ආස්‍රවයන්ගෙන් මිදෙයි.


බාගත ​කිරීමට