Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / මෙකල පරස්පර අර්ථ ඇති ධර්ම කරුණුවල නිවැරදි අර්ථ සහ විග්‍රහ

මෙකල පරස්පර අර්ථ ඇති ධර්ම කරුණුවල නිවැරදි අර්ථ සහ විග්‍රහ

  1. සෝතාපන්න පුද්ගලයා පන්සිල් බිඳින්නේ නැත.
  2. සතර මහා ධාතුන්ගේ නිරෝධය නොදන්නා පැවිද්දා පැවිද්දන් අතර පැවිදි යැයි සම්මත නොවෙයි.
  3. දෙවියෝ ද දන් දී දුගතියෙන් මිදී නිවන් අවබෝධ කරති.
  4. දෙව්ලොව සිට පැමිණ බුදු රජුන්ට මදාරා මල් පූජා කර සුගතිගාමී වී නිවන් දකියි.
  5. බුද්ධ ශාසනයේ ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයෝ වාද විවාද කලහ කෝලාහල නොකරති.
  6. බුදු රජාණන් වහන්සේ වෙනුවෙන් කළ හැකි ඉතා ම උසස් ම පරම පූජාව.
  7. අනිච්ච යනු අනිත්‍යය යන අර්ථයයි එසේ නම් ‘කැමති නො වන’ අර්ථය වරදවා ගැනීමකි.
  8. සිල්වත් යහපත් මනා පිළිවෙතහි යෙදෙන මිනිසුන්ට සක් දෙවිඳු ද වන්දනා කරයි.
  9. ක්ලේශ ධර්මයෝ කවරක් ද? කොපමණක් ද?.
  10. යුද්ධයට සමාදන් කිරීම යුද්ධ කිරීම සහ එහි විපාක. (2019.03.28)
  11. සෝතාපන්නයාගේ අවබෝධය. (2019.03.31)
  12. බ්‍රහ්මයෙක් මෙන් එකලා ව වසන්න. (2020.06.05)
  13. සතුන් මැරූ වැද්දෙක් මස් පූජා කර දෙව්ලොව යයි. (2020.06.05)
  14. විපස්සී බුදු රජාණන් වහන්සේට මස් පූජා කළ වැද්දා සුගතිගාමී වෙයි නිවන් ද්වාරය ද විවර කර ගනියි. (2020.06.05)
  15. බුදු රජාණන් වහන්සේගේ ගුණ සිහි කර ගසේ තිබියදී ම මල් පුදා නිවන තෙක් දුගති දොර වසන්න. (2020.06.05)
  16. අනිච්ච දුක්ඛ අනත්ත යන ධර්මයන්හි නිවැරදි අර්ථය. (2020.06.05)
  17. තුනුරුවන් සරණ යෑමෙන් දෙව් ලොව ඉපදෙන බව මුගලන් තෙරණුවෝ කියති වසවත්ති මාර දෙව් පුත් අනුමත කරයි. (2020.06.05)
  18. වාද විවාද කරන්න එපා විවාද කිරීම අපායෙහි ඉපදීම පිණිස පවතියි. (2020.06.05)
  19. සෝත යනු ආර්ය අෂ්ටාංගික මාර්ගය වෙයි ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් යුතු වීම සෝතාපන්න වීම වෙයි. (2020.06.05)
  20. ගස් ගල් ආරාම චෛත්‍ය සහ වනාන්තර සරණ යෑමෙන් දුකින් නොමිදේ තුනුරුවන් සරණ ගොස් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් ම දුකින් මිදේ. (2020.07.26)
  21. මෙකල පවතින පිරිත් සජ්ඣායනාවන් බුදු දහමට අනුලෝම නොවෙයි. (2020.07.26)
  22. කඨින ආනිසංස ගිහියන්ට නොමැත කඨින උත්සව පැවැත්වීම කුසල් නොවෙයි. (2020.07.26)
  23. මස් මාළු අනුභවය අකුසල් යැයි ඇදහීම මිථ්‍යා දෘෂ්ටියකි. (2020.07.26)
  24. මෙකල සිදු කරන පාංශුකූලය දීම බුදු සසුනට අනුලෝම නොවෙයි. (2020.07.26)
  25. පින සහ කුසලය අතර වෙනස නිවැරදි ව හඳුනා ගැනීම. (2022.12.11)