බ්‍රහ්මයෙක් මෙන් එකලා ව වසන්න
යසොජ ස්ථවිර ගාථා ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා‚ ථෙරථෙරීගාථාපාළි, ථෙරගාථා, තිකනිපාතය - පිටු අංක 86 - 87)
හුදකලා ව වසන්නේ නම් බ්‍රහ්මයෙක් බඳුය.
දෙ දෙනෙක් සිටියි නම් දෙවියන් බඳුය.
තිදෙනෙක් සිටියි නම් ගමක් බඳුය.
තිදෙනෙකුට වඩා සිටියි නම් කෝලාහලයක් බඳුය.
බාගත කිරීමට 