෴ මෙලොව පරලොව දුක් දුරු කර නිවන වෙතටම මැදුම් පිළිවෙතින් ෴
මුල් පිටුව
දැක්ම සහ මෙහෙවර
සදහම් ලිපි
(current)
සදහම් පොත්
සදහම් දේශනා
සඟ සතු සෙනසුන්
සදහම් ලිපි /
මෙ කල පරස්පර අර්ථ ඇති ධර්ම කරුණු වල නිවැරදි අර්ථ සහ විග්‍රහ /
අනිච්ච දුක්ඛ අනත්ත යන ධර්මයන්හි නිවැරදි අර්ථය
සුතමය ඥාණය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, ඛුද්දක නිකාය, පටිසම්භිදාමග්ගප්පකරණ 1 - පිටු අංක 68 - 69)
අනිච්චං ඛයට්ඨෙන
- ක්ෂය වන (විනාශ වන) අර්ථයෙන් අනිත්‍ය වෙයි.
දුක්ඛං භයට්ඨෙන
- බිය වන අර්ථයෙන් දුක වෙයි.
අනත්තං අසාරට්ඨෙන
- සාරයක් නැති (හරයක් නැති, නොවටිනා) අර්ථයෙන් අනාත්ම වෙයි.
බාගත කිරීමට