Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / දිව්‍ය ලෝක කථා

දිව්‍ය ලෝක කථා

  1. දහමෙහි පිහිටි සිල්වත්හු දිවා රෑ පින් වඩා සුගතියට යයි.
  2. ගුණවතාගේ ගුණ කියන්නා දෙව් ලොවට පැමිණේ.
  3. භික්ෂූන්ට ආසන පනවා දන් පූදා දෙව්ලොව දී රන් ආසන සහ බබළන සිරුරක් ලබන්න.
  4. භික්ෂුවකට සියතින් අසුනක් පැනවූ කාන්තාවක් දෙව් ලොව දී මැණික් අසුනක් සහ දිව්‍ය සැප ලැබූ අයුරු.
  5. සිතන වේගයෙන් කැමති දිශාවකට යන රත්තරන් ආසනයක් ඇති දෙව්දුවක් වන්න පැහැදීමෙන් සංඝයාට ආසන පූජා කරන්න.
  6. ඔබගේ නිවසට පැවිද්දෝ පැමිණෙත් ද අප්‍රමාදී වී ඉතා ප්‍රණීත දෙව්ලොවකට මග සකසා ගන්න.
  7. දෙව් ලොව ගොස් මහා ආනුභාව ඇති ඇත් යානාවක් ලබන්න මෙ ලොව දී සිත පහදා සියතින් මහ සඟනට ආසන පනවන්න.
  8. සැදැහැවත් නොකිපෙන සුලු නුවණැත්තිය දෙව්ලොව යයි.
  9. ලුහුනු දානය කල්ප ගණනක් දුගතියෙන් මිදීමට  සහ නිවනට ද හේතු විය.
  10. සැදැහැවත් පවට ලජ්ජා බිය ඇති නුවණැති සැමියා නොඉක්මවා හැසිරෙන කාන්තාව සුගතිගාමී වෙයි.
  11. බබළන දිව්‍ය විමානයක් ඇති මහානුභාව සම්පන්න දෙව් දුවක් වීමට පිපාසිත වූ භික්ෂූන් වහන්සේලාට පැන් පුදන්න. (2019.03.24)
  12. ඉරබටු තරුව සේ සතර දිශාවේ ම බබළන දිව්‍යමය ශරීරයක් ලබන්නට කැමති නම් මෙසේ සංවර වන්න. (2019.03.24)
  13. තුනුරුවන් සරණ යෑම දෙව්ලොව ඉපදීමට හේතු වෙයි. (2019.03.24)
  14. පතිව්‍රතාව රැක බොරුවෙන් වැළකී සිත පහදාගෙන දන් දී ඉර්ධිමත් මහානුභාව සම්පන්න දෙව්දුවක් වූ වගයි. (2019.03.24)
  15. සක්විති රජ පදවි ලබා සුගති සම්පත් විඳ නිවන් දකින්නට ධර්ම ශ්‍රවණය කරන්න. (2020.04.28)
  16. කාශ්‍යප මහරහතන් වහන්සේට දන්කුඩ පූජා කළ දාසිය නිම්මානරතී දෙව්ලොව යයි. (2020.04.28)
  17. ගෞතම බුදු සසුනේ සකදාගාමි උපාසිකාවක් වූ උත්තරා මරණින් මතු දෙව් ලොව ගොස් තමන් කළ පින්කම් ප්‍රකාශ කරයි. (2020.04.28)
  18. විශාඛා සිටු දුව විසින් කරවන ලද විහාරය දැක ඒ පිළිබඳව සතුටු සිත් ඇති කර ගත් ඇයගේ යෙහෙළිය ඒ පින අනුමෝදන් ව දෙව් ලොව මහත් සැප විඳියි. (2020.04.28)
  19. ඔබ ශ්‍රද්ධාවන්ත ආර්ය ශ්‍රාවිකාවක් නම් ධර්මචාරී ව ජීවත්වනවා නම් පතිව්‍රතාව රකින්නියක් නම් සක් දෙවිඳුගේ වෙසමුණි රජුගේ දියණිවරුන්ට මෙන් දිව්‍ය සැප ලැබීමට ඔබත් සුදුසුකම් කියාවි. (2020.04.28)
  20. මිනිස් ලොව දී භික්ෂූන් වහන්සේලාට විවිධ මල් පූජා කළ තරුණියෝ එහි විපාකය ලෙස දෙව් ලොව මහත් සැප විඳිති. (2020.04.28)
  21. මුගලන් මහ තෙරුන් වහන්සේට උක් දණ්ඩක් පූජා කර ඒ පිනෙන් තව්තිසාවේ ඉපදී සක් දෙවිඳු මෙන් සැප විඳිමින් ප්‍රීතියෙන් සිටින හිරු සඳු සේ බබළන දෙව් දුවකගේ කථාවයි මේ. (2020.04.28)
  22. ආර්ය මහා සංඝ රත්නයට සැදැහැ සිතින් වන්දනාමාන කරන්න ඉරබටු තරුව සේ බබළන දිව්‍ය ආත්මයක් ඔබටත් ලැබේවි. (2020.04.28)
  23. ඔබත් වෛද්‍යවරයෙක් ද මෙන්න නිවනටත් සුගතියටත් මග. (2020.04.28)
  24. බුදු රජාණන් වහන්සේගේ ධාතු චෛත්‍යයට වැටකොළු මල් පූජා කිරීමට ගිය පිනෙන් දිව්‍ය ආත්මයක් ලැබුණු අතර පරිහරණය කළ සියලු දේ රන්වන් පාටින් බැබළුණි. (2020.04.28)
  25. සඟ සතු කුටියක් පූජා කළ පින මෙන් ම එය පූජා කරන විට කළ සැරසිලිවලින් ලද පින ද දෙව් ලොව දී විපාක දෙයි. (2020.04.28)
  26. සුදු වැලි තලා මතින් ගලන සිහිල් දිය පිරි ගංගාවන්ගෙන් වට වූ බබළන දිව්‍ය විමාන ලබන්න පිපාසයෙන් ක්ලාන්ත වූ භික්ෂූන්ට පැන් පුදන්න. (2020.04.28)