දහමෙහි පිහිටි සිල්වත්හු දිවා රෑ පින් වඩා සුගතියට යති
වනරොප සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, සංයුක්ත නිකාය 1, පිටු අංක 60 -61)
යම් කෙනෙක්,
- වන වගා කරයි ද
- උයන් වතු වගා කරයි ද
- පාලම් ඒදඬු කරයි ද
- පැන් සැල්, වැව් පොකුණු කරයි ද
- වාසස්ථානත් දෙයි ද
දිවා රෑ සෑම කල ඔවුන්ගේ පින් වැඩෙයි.
ධර්මයේ පිහිටන ඒ සිල්වත්හු මරණින් මතු දෙව් ලොව යති.
බාගත කිරීමට 