Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / දිව්‍ය ලෝක කථා / සැදැහැවත් නොකිපෙන සුලු නුවණැත්තිය දෙව්ලොව යයි

සැදැහැවත් නොකිපෙන සුලු නුවණැත්තිය දෙව්ලොව යයි

අක්කොධන සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, සංයුක්ත නිකාය 4 - පිටු අංක 460 - 461)

කරුණු පහකින් යුතු කාන්තාව මරණින් පසු යහපත් වූ දෙව්ලොව යයි. කවර පහක් ද යත්;

  • ශ්‍රද්ධාවන්ත වෙයි.
  • පවට ලජ්ජා ඇත්තේ වෙයි.
  • පවට බිය ඇත්තේ වෙයි.
  • නොකිපෙන සුලු වෙයි.
  • ප්‍රඥාවන්ත වෙයි.

මේ කරුණු පහෙන් යුතු කාන්තාව මරණින් පසු යහපත් වූ දෙව්ලොව යයි.


බාගත ​කිරීමට