Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / දිව්‍ය ලෝක කථා / භික්ෂූන්ට ආසන පනවා දන් පූදා දෙව්ලොව දී රන් ආසන සහ බබළන සිරුරක් ලබන්න

භික්ෂූන්ට ආසන පනවා දන් පූදා
දෙව්ලොව දී රන් ආසන සහ බබළන සිරුරක් ලබන්න

පඨමපීඨ විමානය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, විමානවත්ථුපාළි, පීඨ වර්ගය - පිටු අංක 2 - 3)

පෙර භවයේ මිනිස් ලොව විසූ මනුෂ්‍යයෙක් ආගන්තුක භික්ෂුවකට වැඩ හිඳින්නට ආසනයක් පිරිනමා, ගෞරව දක්වා, වැඳ, පහන් සිතින් දානය පූජා කළා. ඒ පිනෙන් දෙව්ලොව මහා සම්පත් ඇති දෙව් දුවක් ව ඉපදුණා. අලංකාර දිව්‍ය සළු හා මල් මාලා ලැබුණා. සිතෙහි වේගයෙන් ගමන් කළ හැකි රන් ආසනයක් ලැබූ ඇය, වලාකුළු තුළින් දිලිසෙන විදුලිය සේ බැබළුණා.


බාගත ​කිරීමට