෴ මෙලොව පරලොව දුක් දුරු කර නිවන වෙතටම මැදුම් පිළිවෙතින් ෴
මුල් පිටුව
දැක්ම සහ මෙහෙවර
සදහම් ලිපි
(current)
සදහම් පොත්
සදහම් දේශනා
සඟ සතු සෙනසුන්
සදහම් ලිපි /
දුකෙන් මිදීම සඳහා වූ ප්‍රතිපදාව
දුකෙන් මිදීම සඳහා වූ ප්‍රතිපදාව
මේ ජීවිතයේ දී ම සදහට ම සතර අපායේ දොරටු වසා ගෞතම බුද්ධ ශාසනයේ දී ම නිවන් දැකීම පිණිස වටිනා ම උපදේශය.
ස්කන්ධයන්ගේ අනිත්‍ය ස්වභාවය ශ්‍රද්ධාවෙන් පිළිගෙන හෝ නුවණින් දැන සතර අපායෙන් මිදෙන්න.
රාගය ප්‍රහාණයට අසුභය වඩන්න. ද්වේෂය ප්‍රහාණයට මෛත්‍රිය වඩන්න. මෝහය ප්‍රහාණයට ප්‍රඥාව වඩන්න.
සසර දුක් කෙළවර කොට නිවන් දැකීමට සප්ත සංඥා මෙසේ ම වඩන්න.
සත්පුරුෂයා ඇසුරු කරන්නා නිවන් දකියි.
අකුසල සිතුවිලි දුරු කිරීමට කුසල් සිතුවිලි වඩන්න.
පාප ධර්මයෝ දුරු කරන්න කලණ ධර්මයෝ වඩන්න.
රූප වේදනා සංඥා සංස්කාර විඥාන පිරිසිඳ දැකීම දුකෙන් මිදීමයි.
රූප වේදනා සංඥා සංස්කාර විඥානයන්ට සතුටු නොවන්නා දුකෙන් මිදෙයි.
බාහිර ආයතන පෙර නොතිබී ම හටගෙන ඉතිරි නැති ව ම නිරෝධ වන බව නුවණින් දක්නා තැනැත්තා නිවන් දකියි.
(2019.05.15)
සියල්ල හටගෙන නිරෝධ වෙයි මෙසේ දැකීමෙන් අවිද්‍යාව ප්රහාණය වෙයි.
(2019.05.16)
නිවන් මග විවර කරගැනීම පිණිස මෙසේ සද්ධර්මය අසන්න.
(2019.05.16)
කැඩීම් නැති සිදුරු නැති පැල්ලම් නැති කිලුටු නැති බ්‍රහ්මචරියාවෙහි හැසිරී සියලු දුකෙන් මිදෙන්න.
(2019.05.16)
රූප වේදනා සංඥා සංස්කාර විඥාන කෙරෙහි කලකිරීම් බහුල ව වාසය කරන්නා සියලු දුකෙන් මිදෙයි.
(2019.05.16)
ආධ්‍යාත්මික ආයතන පෙර නොතිබීම හටගෙන ඉතිරි නැතිව ම නිරෝධ වන බව නුවණින් දක්නා තැනැත්තා නිවන් දකියි.
(2019.06.11)
මෙලොව සැප විඳ පරලොව ද සුගතියට පමුණුවන සේඛ බලයෝ පසකි.
(2019.06.11)
නිවැරදි ව මෛත්‍රී ධ්‍යාන වඩා මෙලොව සැප විඳ බඹ ලොව යන්න.
(2019.06.11)
අමනුෂ්‍යයන්ගෙන් විය හැකි උවදුරු දුරලීමට නිවැරදි ව මෛත්‍රී චේතෝවිමුක්තිය වඩන්න.
(2019.06.11)
මුදිතා භාවනාව.
(2019.06.11)
රාගය ද්වේෂය සහ මෝහය ප්රහාණය කරන්නේ කෙසේද?
(2020.04.30)
වෛරය තරහ සම්පූර්ණයෙන් දුරු කරන්නේ කෙසේ ද?
(2020.04.30)
සියල්ල නිරෝධ වනසුලු බව දැකීමෙන් සියලු දුකෙන් මිදෙයි.
(2020.04.30)
ඉන්ද්රිය භාවනා වඩා දුකෙන් මිදෙමු.
(2020.04.30)
නිවන් දැකීම පිණිස නිවැරදි ව අනිත්‍ය සංඥාව වඩන අයුරු.
(2020.04.30)
සැනසිල්ලට පැමිණ සැනසිල්ල සාක්ෂාත් කිරීම කළ යුතුය.
(2020.04.30)