අකුසල සිතුවිලි දුරු කිරීමට කුසල සිතුවිලි වඩන්න
විතක්ක සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, අඞ්ගුත්තර නිකාය 4 - පිටු අංක 260 - 263)
ධර්මයෝ තිදෙනෙකි. කවර තිදෙනෙක් ද යත්;
- කාම විතර්ක
- ව්‍යාපාද විතර්ක
- විහිංසා විතර්ක වෙයි.
මෙම අකුසල විතර්ක තුන නැති කිරීමට කුසල විතර්ක තුනක් වැඩිය යුතුය.
- කාම විතර්කය දුරු කිරීම පිණිස නෙක්ඛම්ම විතර්කය වැඩිය යුතුය.
- ව්‍යාපාද විතර්කය දුරු කිරීම පිණිස අව්‍යාපාද විතර්කය වැඩිය යුතුය.
- විහිංසා විතර්කය දුරු කිරීම පිණිස අවිහිංසා විතර්කය වැඩිය යුතුය.
බාගත කිරීමට 