රූප වේදනා සංඥා සංස්කාර විඥාන පිරිසිඳ දැකීම දුකෙන් මිදීමයි
පරිඤ්ඤා සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා‚ සංයුක්ත නිකාය 3 - පිටු අංක 46 - 49)
පිරිසිඳ (සම්පූර්ණයෙන්) දත යුතු ධර්මයෝ කවරක් ද යත්;
- රූපය පිරිසිඳ දත යුතු ධර්මයකි.
- වේදනාව පිරිසිඳ දත යුතු ධර්මයකි.
- සංඥාව පිරිසිඳ දත යුතු ධර්මයකි.
- සංස්කාරය පිරිසිඳ දත යුතු ධර්මයකි.
- විඥානය පිරිසිඳ දත යුතු ධර්මයකි.
පිරිසිඳ දැකීම කවරක් ද යත්;
යම් රාගය ප්‍රහාණයක්, ද්වේෂය ප්‍රහාණයක්, මෝහය ප්‍රහාණයක් වේ ද මේ පිරිසිඳ දැකීම යැයි කියනු ලැබෙයි.
බාගත කිරීමට 