Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / දුකෙන් මිදීම සඳහා වූ ප්‍රතිපදාව /

රාගය ප්‍රහාණයට අසුභය වඩන්න ද්වේෂය ප්‍රහාණයට මෛත්‍රිය වඩන්න මෝහය ප්‍රහාණයට ප්‍රඥාව වඩන්න

රාග සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, අඞ්ගුත්තර නිකාය 4 - පිටු අංක 260 - 261)

ධර්මයෝ තිදෙනෙකි. කවර තිදෙනෙක් ද යත්; රාගය, ද්වේෂය සහ මෝහය වෙයි.

මේ තුන් දහම් දුරු කිරීම (ප්‍රහාණය) පිණිස ධර්මයෝ තිදෙනෙක් වැඩිය යුතු වෙයි. කවර තිදෙනෙක් ද යත්;

  1. රාගය දුරු කිරීම පිණිස අසුභය වැඩිය යුතුය.
  2. ද්වේෂය දුරු කිරීම පිණිස මෛත්‍රිය වැඩිය යුතුය.
  3. මෝහය දුරු කිරීම පිණිස ප්‍රඥාව වැඩිය යුතුය.

බාගත ​කිරීමට