෴ මෙලොව පරලොව දුක් දුරු කර නිවන වෙතටම මැදුම් පිළිවෙතින් ෴
මුල් පිටුව
දැක්ම සහ මෙහෙවර
සදහම් ලිපි
(current)
සදහම් පොත්
සදහම් දේශනා
සඟ සතු සෙනසුන්
සදහම් ලිපි /
කෙටි දහම් කරුණු
කෙටි දහම් කරුණු
කවර පුද්ගලයෙක් සම්මා සම්බුද්ධ වේ ද?
කවර පුද්ගලයෙක් ‘පච්චෙක සම්බුද්ධ’ වේ ද යත්.
සේඛයෝ කවුරුන් ද?
පෘථග්ජනයා යනු කවරෙක් ද?
මනා සේ මෙනෙහි කොට සිත පිහිටුවා කන් යොමු කර දහම් අසන්න. නිවන් පිණිස ම හේතු වේ.
සම්මා දිට්ඨිය ඉපදීමට ප්‍රත්‍ය දෙකකි.
ප්‍රඥාවන්තයාට සිල් ඇත. සීලවන්තයාට ප්‍රඥාව ඇත.
සඞ්කතයන්ගේ සඞ්කත ලක්ෂණ තුනකි. අසඞ්කතයන්ගේ අසඞ්කත ලක්ෂණ තුනකි.
ඔබගේ ගමේ සිල්වත් පැවිද්දන් සිටී ද? එසේ නම් බොහෝ පින් රැස් කර ගත හැකිය.
ධර්මවාදීන් විවාද නොකරයි. එසේ නම් විවාද කරන්නේ අධර්මවාදීන් නොවේ ද?
ආමිස සම්භෝගයට වඩා ධර්ම සම්භෝගය අග්‍ර වෙයි.
(2020.06.05)
යම් ධර්ම අනුකම්පාවක් වේ නම් එය ම අග්‍ර වෙයි.
(2020.06.05)
ධර්ම දානය ම අග්‍ර වෙයි.
(2020.06.05)
බාලයාගේ හා පණ්ඩිතයාගේ වෙනස හඳුනා ගන්න.
(2020.06.05)
අල්පශ්‍රැතයෝ බහුශ්‍රැත කථා ඇසෙන විට ගැටෙති කෝප වෙති විරුද්ධ වෙති අසතුට පළ කරති.
(2020.06.05)
අශ්‍රද්ධාවන්තයෝ ශ්‍රද්ධා කථා ඇසෙන විට ගැටෙති කෝපවෙති විරුද්ධ වෙති අසතුට පළ කරති.
(2020.06.05)
මසුරෝ දාන කථා ඇසෙන විට ගැටෙති කෝප වෙති විරුද්ධ වෙති අසතුට පළ කරති.
(2020.06.05)
දුෂ්ප්‍රාඥයෝ ප්‍රඥා කථා ඇසෙන විට ගැටෙති කෝපවෙති විරුද්ධ වෙති අසතුට පළ කරති.
(2020.06.05)
ධර්ම අනුශාසනා කරන්නේ නිවන දෙන්නේ වෙයි.
(2020.06.05)
බෝසත් උපත ආශ්චර්ය අද්භූත ධර්මතාවයකි.
(2020.06.05)
තථාගතයන් වහන්සේ දේශනා කළ ධර්ම විනය විවෘත වූ විට බබළයි වැසුණු විට නොබබළයි.
(2020.06.05)
ක්‍රෝධය ලෝකයේ මල බැඳි ආයුධය වෙයි.
(2020.06.05)
කථා කරන්නන් අතුරින් බුදු රජ ශ්‍රේෂ්ඨය පයින් යන්නන් අතුරින් සඞ්ඝයා ශ්‍රේෂ්ඨය.
(2020.06.05)
තම රහත් බව නිවැරදි ව දැනගත හැකි ක්‍රමය මෙසේය.
(2020.06.05)