ධර්මවාදීන් විවාද නොකරති
එසේ නම් විවාද කරන්නේ අධර්මවාදීන් නොවේ ද
පුප්ඵ සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, සංයුක්ත නිකාය 3 - පිටු අංක 238 - 239)
මහණෙනි, මම ලෝකයා සමඟ විවාද නොකරමි. ලෝකයා වූ කලී මා සමඟ විවාද කරයි.
මහණෙනි, කිසි ම ධර්මවාදියෙක් ලොව කිසිවෙකු සමඟ විවාද නොකරයි.
බාගත කිරීමට 