෴ මෙලොව පරලොව දුක් දුරු කර නිවන වෙතටම මැදුම් පිළිවෙතින් ෴
යම් පුද්ගලයෙකුගේ සක්කාය දිට්ඨි, විචිකිච්ඡා සහ සීලබ්බත පරාමාස යන සංයෝජන අප්‍රහීණ ද වෙයි. ඒ සංයෝජන ධර්මයන්ගේ ප්‍රහාණයට ද නොපිළිපන්නේත් වේ නම් මේ පුද්ගල පෘථග්ජන යැයි කියනු ලැබෙයි.
බාගත කිරීමට