Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / කෙටි දහම් කරුණු /

බාලයාගේ හා පණ්ඩිතයාගේ වෙනස හඳුනා ගන්න

දුක නිපාතය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, අඞ්ගුත්තර නිකාය 1 - පිටු අංක 162 - 163)
  • මෝඩයෝ(බාලයෝ) දෙදෙනෙකි.
    යමෙක් නොපැමිණි අනාගත බර (දුක් කරදර) උසුලයි ද, පැමිණි බර නොඋසුලයි ද මේ දෙදෙනා ම මෝඩයෝ ය.
  • පණ්ඩිතයෝ දෙදෙනෙකි.
    යමෙක් පැමිණි බර උසුලන්නේ ද නොපැමිණි අනාගත බර නොඋසුලයි ද මේ දෙදෙනා ම පණ්ඩිතයෝ ය.

බාගත ​කිරීමට