අල්පශ්‍රැතයා (නූගත් දැනුම නැති තැනැත්තා) බහුශ්‍රැතභාවය පිළිබඳ කථාව ඇසෙන විට ම කෝපයට පත්වෙයි. කිපෙයි. ව්‍යාපාදයට පැමිණෙයි. විරුද්ධ ව නැගී සිටියි. කෝපය, ද්වේෂය හා අසතුට පහළ කරයි.
ඒ කවර හෙයින් ද යත්;
තමා තුළ ඒ බහුශ්‍රැතභාවය නොදකියි. ඒ නිසා ප්‍රීතිය ප්‍රමෝදය නොලබයි.
එ හෙයින් අල්පශ්‍රැතයාට බහුශ්‍රැතභාවය පිළිබද කථා දුක් කථාය.