෴ මෙලොව පරලොව දුක් දුරු කර නිවන වෙතටම මැදුම් පිළිවෙතින් ෴
මෙලොව යම් පුද්ගලයෙක් පෙර නොඇසූ විරූ ධර්මයන් හි සත්‍යය තමා විසින් ම අවබෝධ කර ගනියි. එහි සර්වඥ (සියල්ල දන්නා) බවට සහ බල ඥානයෙහි වශීභාවයට පැමිණෙයි. මේ පුද්ගල ‘සම්මා සම්බුද්ධ’ යැයි කියනු ලැබෙයි.
බාගත කිරීමට