Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / කෙටි දහම් කරුණු /

යම් ධර්ම අනුකම්පාවක් වේ නම් එය ම අග්‍ර වෙයි

දාන වර්ගය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා. අඞ්ගුත්තර නිකාය 1, දුක නිපාතය - පිටු අංක 180 - 181)

මහණෙනි, මේ අනුකම්පාවෝ දෙදෙනෙකි.

කවර දෙදෙනෙක් ද යත්;

  • ආමිස අනුකම්පාව
  • ධර්ම අනුකම්පාව

මෙයින් ධර්ම අනුකම්පාවක් වේ ද එය ම අග්‍ර වෙයි.


බාගත ​කිරීමට