Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / කෙටි දහම් කරුණු / සම්මා දිට්ඨිය ඉපදීමට ප්‍රත්‍ය දෙකකි

සම්මා දිට්ඨිය ඉපදීමට ප්‍රත්‍ය දෙකකි

දුක නිපාතය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, අඞ්ගුත්තර නිකාය 1 - පිටු අංක 170 - 171)

සම්මා දිට්ඨිය ඉපදීමට ප්‍රත්‍යයෝ දෙදෙනෙක් වෙති.

කවර දෙදෙනෙක් ද යත්;

  1. මෙරමාගෙන් (බාහිර කෙනෙකුගෙන්) සද්ධර්මය ඇසීම.
  2. නුවණින් මෙනෙහි කිරීම.

බාගත ​කිරීමට