Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / කෙටි දහම් කරුණු / කවර පුද්ගලයෙක් පච්චෙක සම්බුද්ධ වේ ද යත්

කවර පුද්ගලයෙක් පච්චෙක සම්බුද්ධ වේ ද යත්

ඒකකනිද්දෙසො ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා අභිධර්ම පිටකය, පුග්ගලපඤ්ඤත්තිප්පකරණ - පිටු අංක 268 - 269)

මෙලොව යම් පුද්ගලයෙක් පෙර නොඇසූ විරූ ධර්මයන්හි සත්‍යය තමා විසින් ම අවබෝධ කර ගනියි. එසේ වුවත් එහි සර්වඥභාවයට ද නොපැමිණෙයි. බල ඥානයෙහි වශීභාවයට ද නොපැමිණෙයි. මේ පුද්ගල ‘පච්චෙක සම්බුද්ධ’ (පසේ බුදු) යැයි කියනු ලැබෙයි.


බාගත ​කිරීමට