සේඛයෝ කවුරුන් ද
සමණ වර්ගය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, අඞ්ගුත්තර නිකාය 1 - පිටු අංක 408 - 411)
හික්මෙන බැවින් සේඛ යැයි කියනු ලැබෙයි.
කවර දෙයක හික්මෙයි ද යත්;
- අධිසීලයෙහි ද හික්මෙයි.
- අධිචිත්තයෙහි ද හික්මෙයි.
- අධිප්‍රඥාවෙහි ද හික්මෙයි.
එ බැවින් සේඛ යැයි කියනු ලැබෙයි.
බාගත කිරීමට 